වසන්තය ආයෙත් ඇවිල්ලා….
බය උනාද? බය වෙන්න එපා. හිතේ සන්තෝෂයට ලියවුණ පිස්සු අදහසක් දෙකක්. ඊයේ semester 2 exam එක ඉවර වුනා. ඒකයි මේ වෙනස. සති දෙක තුනක් තිස්සේ ඔළුවේ හිර වෙලා තිබුන pressure එක සම්පූර්ණයෙන් paper එකට පටවලා ආවේ… හැබැයි එක දෙයක් කියන්නම්. Exam කොහොමද කියලා විතරක් නම් අහන්න එපා…



අගෝස්තු 19th, 2009 at ප.ව. 1:00
ඉතිං කොල්ලෝ එග්සෑම් ඉවරයි කිව්වාම . . . එග්සෑම් කොහොමද කියන අහන්නෙ නැතුව කොහොමද . . . ? හික්ස්